New Post

Rss

Wednesday, February 4, 2015
හදවතක් දිනමු

හදවතක් දිනමු

                                    හදවතක් දිනන අයුරු


  • ඕනෑවට වඩා කරදර කරන්න යන්න එපා
  • අදහස පැවසූ පසු හැකිතරම් නොපෙනී සිටින්න
  • හිතෙන හැමදේම කියන්න යන්න එපා
  • ඇය ඉදිරියේ බොරු වීරයෙක් වෙන්න යන්න එපා
  • එපානිතර පිළිවෙලට ඉන්න
  • ඇය මෙන්ම ඔබත් කාර්යබහුල බව පෙන්වන්න
  • ඇය ඉදිරියේ අනිත් අය විවේචනය කරන්න එපා
  • ඇයගේ පුද්ගලික පංති අසල ගැවසෙන්න එපා(ඇණයක් වෙන්න යන්න එපා)
  • ඔබටත් ආත්මගරුත්වයක් තිබෙන බව පෙන්වන්න.ඇගේ ආදරය ඉල්ලා සිගමන් යදින්න එපා
  • ඉවසීමෙන් බලං ඉන්න.සැනසීම ලැබේවි




ජීවිතේ සුන්දරයි

ජීවිතේ සුන්දරයි

                         ජීවිතේ සුන්දරයි



ජීවිතේ හරිම සුන්දරයි.හැබැයි ඒ ජීවිතේ විදින්නන්ට විතරයි.විදවන්නන්ට නම් හරිම කටුක දෙයක් තමයි.මේක හරිම සුන්දර ජීවිතයක්.ඒකේ දුක,සතුට
හැමදේම තියෙනවා.ඒ හැම දේම සමබරව ගෙන යන්නන්ට නම් ජීවිතේ විදවන්න නම් වෙන්නෙ නෑ.ඔවුන්ට ජීවිතේ විදින්න පුළුවන්....
    ජීවිතේ යනු ධය නොව සතුට කැටිකරගත් ජීවිතයයි.ධනය මූලික කර නොගත් ආධ්‍යාත්මික වින්දනයයි.නමුත් ධනය මූලික කර ගැනීමෙන් සමාජය විදින්නේ සැනසීමක් නොව බාහිර ආටෝපයක් පමණි.සතුට හැදින විදිමු...මෙය විදවන්නට නොව විදින්නටයි....
Copyright © 2012 Hadawathatama All Right Reserved