හදවතක් දිනමු
හදවතක් දිනන අයුරු
- ඕනෑවට වඩා කරදර කරන්න යන්න එපා
- අදහස පැවසූ පසු හැකිතරම් නොපෙනී සිටින්න
- හිතෙන හැමදේම කියන්න යන්න එපා
- ඇය ඉදිරියේ බොරු වීරයෙක් වෙන්න යන්න එපා
- එපානිතර පිළිවෙලට ඉන්න
- ඇය මෙන්ම ඔබත් කාර්යබහුල බව පෙන්වන්න
- ඇය ඉදිරියේ අනිත් අය විවේචනය කරන්න එපා
- ඇයගේ පුද්ගලික පංති අසල ගැවසෙන්න එපා(ඇණයක් වෙන්න යන්න එපා)
- ඔබටත් ආත්මගරුත්වයක් තිබෙන බව පෙන්වන්න.ඇගේ ආදරය ඉල්ලා සිගමන් යදින්න එපා
- ඉවසීමෙන් බලං ඉන්න.සැනසීම ලැබේවි
0 comments:
Post a Comment