ජීවිතේ සුන්දරයි
ජීවිතේ සුන්දරයි
ජීවිතේ හරිම සුන්දරයි.හැබැයි ඒ ජීවිතේ විදින්නන්ට විතරයි.විදවන්නන්ට නම් හරිම කටුක දෙයක් තමයි.මේක හරිම සුන්දර ජීවිතයක්.ඒකේ දුක,සතුට
හැමදේම තියෙනවා.ඒ හැම දේම සමබරව ගෙන යන්නන්ට නම් ජීවිතේ විදවන්න නම් වෙන්නෙ නෑ.ඔවුන්ට ජීවිතේ විදින්න පුළුවන්....
ජීවිතේ යනු ධය නොව සතුට කැටිකරගත් ජීවිතයයි.ධනය මූලික කර නොගත් ආධ්‍යාත්මික වින්දනයයි.නමුත් ධනය මූලික කර ගැනීමෙන් සමාජය විදින්නේ සැනසීමක් නොව බාහිර ආටෝපයක් පමණි.සතුට හැදින විදිමු...මෙය විදවන්නට නොව විදින්නටයි....

0 comments:
Post a Comment